ගමේ සංවර්ධනය වෙනුවෙන් මේ වසරේ දී දැවැන්ත මුදලක්
ගමේ සංවර්ධනය වෙනුවෙන් මේ වසරේ දී දැවැන්ත මුදලක් වෙන්වන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අනුරාධපුර පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්රකාශකළේ.
The post ගමේ සංවර්ධනය වෙනුවෙන් මේ වසරේ දී දැවැන්ත මුදලක් appeared first on ITN News.