විපක්ෂයේ සියලුදෙනා එකට එක්ව මැතිවරණයට මුහුණදීමට සුදානම් විය යුතුයි – ඩලස්
විපක්ෂය මේ මොහොතේ කළ යුත්තේ ජනාධිපති සිහින දකිමින් ජනාධිපති සූට් මැසීම නොවන බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කඹුරුපිටියේ පැවති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ සියලුදෙනා එකට එක්ව මැතිවරණයට මුහුණදීමට සුදානම් විය යුතු බවයි.
The post විපක්ෂයේ සියලුදෙනා එකට එක්ව මැතිවරණයට මුහුණදීමට සුදානම් විය යුතුයි – ඩලස් appeared first on ITN News.