අප්රේල් 15 වනදා රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කෙරේ
අප්රේල් 15 වනදා රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙ යි.
ඒ් බව රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශ ලේකම් ප්රදීප් යසරත්න මහතා දැනුම්දී තිබේ.
අලුත් අවුරුදු චාරිත්රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්රය 2024 අප්රේල් මස 15 වන දිනය යෙදී තිබෙනවා.
The post අප්රේල් 15 වනදා රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කෙරේ appeared first on ITN News.