නැකැත් සීට්ටුවේ පළමු චාරිත්ර දෙක අද
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්රවල පළමු චාරිත්ර දෙක (11) අදට යෙදී තිබෙනවා.
ඒ අනුව නව සඳ බැලීමේ චාරිත්රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ.
The post නැකැත් සීට්ටුවේ පළමු චාරිත්ර දෙක අද appeared first on ITN News.