උත්සව සමයට පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉන්ධන සපයන්න ඛනිජතෙල් සංස්ථාව සූදානම්
රාමසාන් සහ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ මෙරට පාරිභෝගිකයන්ට අවශ්ය ඉන්ධන
සිපෙට්කෝ ඉන්ධනහල් මඟින් අඛණ්ඩව සැපයීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගෙන තිබෙන බව එම සමාගම අවධාරණය කරනවා.
ඒ අනුව රටේ ඉන්ධන අවශ්යතාවට සරිලප පරිදි අවශ්ය ඉන්ධන ආනයනය කර ගබඩාවල ප්රමාණවත් සංචිත තිබෙන බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
The post උත්සව සමයට පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉන්ධන සපයන්න ඛනිජතෙල් සංස්ථාව සූදානම් appeared first on ITN News.