ලංකා සතොසින් අඩු මිලට භාණ්ඩ ලබා ගන්න 30 වනදා දක්වාම ඔබට අවස්ථාව
ලංකා සතොස ඉතිහාසයේ වැඩිම ආදායම වර්තාකරමින් අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙල මේ මස 30 වනදා දක්වාම ක්රියාත්මක කරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.
පාරිභෝගිකයාට සහන මිලට අවශ්ය තරම් භණ්ඩ ලබාගැනීමේ අවස්ථාව ද මේ වන විට හිමිව ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ.
The post ලංකා සතොසින් අඩු මිලට භාණ්ඩ ලබා ගන්න 30 වනදා දක්වාම ඔබට අවස්ථාව appeared first on ITN News.