හිස තෙල් ගෑමේ නැකත උදා වෙයි
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබුණා.
සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්යයේ දැක්වෙයි.
මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙයි.
The post හිස තෙල් ගෑමේ නැකත උදා වෙයි appeared first on ITN News.