සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක්
ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමකින් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ
මේ අතර පසුගිදා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි සාප්පු මධ්යස්ථානයකදී ද සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
The post සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් appeared first on ITN News.