සන්රයිසස් හයිද්රාබාද් : IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා
සන්රයිසස් හයිද්රාබාද් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ ( අප්රේල් මස 15 වෙනිදා) පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම තම පන්දු වාර 20 අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 287ක් වාර්තා කිරීමට සමත් විය.IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වූණි.