පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235 ඉක්මවයි
පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235 ඉක්මවා තිබෙනවා.
එය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 75ක වැඩිවීමක් බවයි නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන ආර් ඒ ඩී කහටපිටිය මහතා ප්රකාශ කළේ.
The post පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235 ඉක්මවයි appeared first on ITN News.