නවත්වා තිබුණු ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
ලංගම බස් රථයක් මාර්ගය අසල නවතා තිබූ ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු පිරිසක් තුවාල ලබා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කුරුණෑගල සිට මඩගල්ල දෙසට මගීන් රැගත් ලංගම බසයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ
The post නවත්වා තිබුණු ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ appeared first on ITN News.