සාමන්ය පෙළ විභාගය ලබන මස 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
අධ්යයන පොදු සහතික පත්ර සාමන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්රකාශ කළා.
උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කිරීම පිළිබදව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා අද පැවති මාධ්ය හමුවකදී තොරතුරු හෙළිකළා.
The post සාමන්ය පෙළ විභාගය ලබන මස 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.