ඒ.ටී.ආරියරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

- itnnews.lk

මෙරට විශාලතම රාජ්ය නොවන සංවිධානය වන සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන  සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.

ආරියරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සදහා අනිද්දා පස්වරු 1 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතයි. එදින පස්වරු 1.30 සිට පස්වරු 4 දක්වා නිදහස් චතුරස්ර පරිශ්රයේදී දේහයට අවසන් ගෞරව දැක්විය හැකියි.

1931 වසරේ උපත ලැබූ ඒ.ටී ආරියරත්න මහතා ගාල්ල මහින්ද විද්යාලයේ  ආදි ශිෂ්යයෙකු වනවා. කොළඹ නාලන්දා විද්යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ආරියරත්න මහතා සර්වෝදය ව්යාපාරය බිහි කිරීම සදහා මූලික අඩිතාලම දමන්නේ එම කාලය තුළයි.

ඒ අනුව ආරම්භ කෙරුණු සර්වෝදය ව්යාපාරය දශක 06 ක් පුරා මෙරට ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්රියාකාරීව කටයුතු කළා.

ග්රාමීය සමාජ හා මානව සංවර්ධනය සදහා විශිෂ්ඨ මෙහෙවරක් කළ සර්වෝදය ව්යාපාරයේ ක්රියකාරිත්වය වෙනුවෙන් ඒ.ටී.ආරියරත්න මහතා මැක්සයිසේ සම්මානයට ද පාත්ර වුණා.

එමෙන්ම ඒ මහතා ජනතාව වෙනුවෙන් කළ කැපකිරීම් අගයමින් ජාතික හා ජාත්යන්තර සම්මාන රැසක් ද හිමිකර ගත්තා.

මෙරට ඉහළම ජාතික සම්මානය වන ශ්රී ලංකා අභිමාන්ය සම්මානය 2007 වසරේදී ඒ මහතා වෙත පිරිනැමෙන අතර 1982 වසරේ බොඩෝඉන් රාජ්ය සම්මානය ද  හිමි වන්නේ සාමය හා මානව යහපැවැත්ම සදහා ඔහු කළ දායකත්වය අගයමින්.

අභාවප්රාප්ත ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව 20 වන සෙනසුරාදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේදී සිදු කිරීමට නියමිතයි.

 

 

The post ඒ.ටී.ආරියරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Our Pint-Sized Loser & The Enduring Alliance Of Two Colombo Families appeared first on Colombo Telegraph.

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayake, while addressing a May Day rally on Wednesday, urged the Samagi Jana Balavegaya (SJB) to confirm a date before May 20 for the proposed debate on the policies of both parties on economic issues.

- island.lk

European Union authorities have started action against 20 airlines for misleading “greenwashing” practices. In a statement on Tuesday, the European Commission and national consumer protection authorities said they had worked together with Belgian, Dutch, Norwegian and Spanish watchdogs on identifying the airlines that have made false or misleading statements about the environmental benefits of the...

- island.lk

The United States has moved to reclassify marijuana as a less dangerous drug in a historic shift that sent shares in cannabis firms soaring. The US Justice Department’s recommendation on Tuesday that cannabis be classified as a schedule three drug – the same as ketamine and Tylenol with codeine – does not legalise recreational use […]

- island.lk

Microsoft has announced plans to invest $1.7bn in artificial intelligence and cloud services in Indonesia. Under the plans unveiled by Microsoft CEO Satya Nadella, the tech giant will train 840,000 people in Indonesia in the use of AI and provide support for the country’s growing ranks of tech developers. The announcement marks the biggest investment […]

- colombogazette.com

Ahead of ICC Men’s T20 World Cup, Sri Lankan bowlers are to be trained by Pakistan cricket legend Wasim Akram. The former seamer arrived in Sri Lanka on Wednesday to conduct a two-day training program for national players, Sri Lanka Cricket (SLC) announced. During his coaching session, starting from Thursday, Akram will also train SLC […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc