පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9යි
පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9ක් සම්පුර්ණ වුණා.
ඒ වෙනුවෙන් උත්සවයක් එම සත්ත්වෝද්යානයේ දී පැවැත්වුණා.
පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කෙරුණේ 2015 මාර්තු 17වනදායි. එය සමරමින් චාම් උත්සවයක් පැවැත්වුණේ එම සත්ත්වෝද්යානයේ සහකාර අධ්යක්ෂ මිහිරන් මැදවල මහතාගේ ප්රධානත්වයෙනුයි.
The post පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9යි appeared first on ITN News.