ග්රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනක්
ග්රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ වැඩසටහනක් මේ වන විට ක්රියාත්මකයි.
මේ යටතේ වැලිමඩ දිවිතොටවෙල කන්ද මාර්ගය ද කොන්ක්රීට් අතුරා සංවර්ධනය කෙරෙනවා.
එම කටයුතු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. දිවිතොටවෙල සිට වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ කොට්ඨාශ අධ්යාපන කාර්යාලය අසලට ළගා විය හැකි කෙටිම මාර්ගය මෙයයි.
The post ග්රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.