'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය
තම රූප ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අසභ්ය චිත්රපට (deepfake porn) සඳහා භාවිත කරන බවට සොයා ගන්නා "ජෝඩි" තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි. ඒ සඳහා වගකිව යුත්තේ තම හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බව තමාට වැටහුණු අවස්ථාව ගැන ඇය බීබීසී File on 4 වැඩටහන වෙත පැවසුවා ය.