ශ්රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට යන බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂණ තහවුරු කර තිබෙනවා – සමන් රත්නප්රිය
ශ්රී ලංකාව ආර්ථික අතින් ඉදිරියටම යන බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂණ වාර්තා තහවුරු කර ඇතැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා.
මාතර පැවති උත්සවයකින් අනතුරුව ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post ශ්රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට යන බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂණ තහවුරු කර තිබෙනවා – සමන් රත්නප්රිය appeared first on ITN News.