උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බැලුවා.
එරට රාජ්ය මාධ්ය වාර්තා කළේ කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බවයි.
උතුරු කොරියාව උපාය මාර්ගික කෲස් මිසයිලයක් සඳහා නිර්මාණය කර ඇති සුපිරි විශාල යුධ ශීර්ෂයක් සහිත මෙය කලාපයටම අභියෝගයක් ගෙන දෙන්නක් බවයි වාර්තා වන්නේ.
එය නම්කර ඇත්තේ හ්වාසාල් 1 ආර් ඒ 3 ලෙසයි.
The post උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.