මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ දී මරා දමයි
මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ මිය ගොස් තිබෙනවා.
මෙම මරණ ඝාතන ලෙසයි සැලකෙන්නේ.
නෝ රැමෝස් හා ඇල්බර්ටෝ ගාසියා මෙලෙස මියගොස් තිබුණා.
ජූනි 2 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර මෙක්සිකෝවේ ඝාතනය වූ අපේක්ෂකයින් සංඛ්යාව මේ අනුව 17 දක්වා ඉහළ ගියා.
රටේ වඩාත්ම ප්රචණ්ඩකාරී මැතිවරණය ලෙසයි මෙවර මැතිවරණය සැලකෙන්නේ.
The post මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ දී මරා දමයි appeared first on ITN News.