අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්
අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩපිළිවෙල අද (21) ආරම්භ කෙරුණා. දිවයිනේ සෑම ප්රදේශයකදීම සහල් බෙදාදීමටයි කටයුතු කෙරුණේ.
ගාල්ල දිස්ත්රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්.
ගාල්ල නගරයේ පවුල් දසදහසකට සහල් බෙදාදීම මෙහිදි සිදුවුණා.
The post අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් appeared first on ITN News.