විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය ඔහු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ලබන මැයි මස 02 වනදා සිට ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව විලී ගමගේ මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
The post විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.