මැයි 31න් පසු DIGලාට වෙනදේ
මැයි 31 වනදා වනවිට ප්රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති නියෝජ්ය පොලිස්පතිවරුන් අදාළ කොට්ඨාසවලින් ඉවත් කරන බව අමාත්ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා.
නුවරළිය පොලිස් කොට්ඨාශයේ ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනුයි අමාත්යවරයා මේ බව සදහන් කළේ.
මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.
The post මැයි 31න් පසු DIGලාට වෙනදේ appeared first on ITN News.