රිමාන්ඩ් කළ ෆොක්ස් හිල් රියදුරන් කළ පාපොච්චාරණය
ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.