චමරි එක වෙයි
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.
එහිදී ඇය හිමිකරගෙන ඇති ප්රසාද ලකුණු සංඛ්යාව 773ක්.
The post චමරි එක වෙයි appeared first on ITN News.