නව මන්ත්රීවරයෙක් දිවුරුම් දෙයි
එම්. ජී. වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහායි.
The post නව මන්ත්රීවරයෙක් දිවුරුම් දෙයි appeared first on ITN News.