අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ විරෝධය
රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආදාඋල්පත ගම්මානයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් විරෝධය පළකරනවා.
ආරම්භ කිරීමට නියමිත සුරාසැල්වලට විරෝධය දක්වමින් රිදීමාලියද්ද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම මාධ්ය හමුවක් සංවිධාන කර තිබුණා.
ඊට එක්වෙමිනුයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් තම විරෝධය පළ කළේ.
The post අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ විරෝධය appeared first on ITN News.