උමා ඔය ව්යාපෘතිය විවෘත කෙරේ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.<br><br>අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්රාමාත්යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.