ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ඇප
ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබුවා.
එම අනතුරෙන් පුද්ගලයින් 07 දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
The post ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ඇප appeared first on ITN News.