කොලොම්බියා විශ්ව විද්යාලය ගාසා යුද විරෝධතා පිටියක් බවට පත්වූයේ කෙසේ ද?
සමූහ අත්අඩංගුවට ගැනීම් සහ විනය ක්රියාමාර්ග නොතකා, තම ඉල්ලීම් ඉටු වන තුරු කොලොම්බියා විශ්ව විද්යාල භූමියේ රැඳී සිටින බවට ගාසා යුද විරෝධතාකරුවන් ප්රතිඥා දී තිබේ. පසුගිය සතියේ නිව් යෝර්ක් නගරයේ පිහිටි මෙම විශ්ව විද්යාලයේ විරෝධතා කඳවුරකදී සිසුන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනි.