මෛත්රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි
මාධ්ය ඔස්සේ සිදුකරන ලද ප්රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
The post මෛත්රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි appeared first on ITN News.