ඊශ්රායල් ගුවන් ප්රහාරයකින් මියගිය මවකගේ කුසෙන් බිළිඳියක බේරා ගැනේ
ගාසා තීරයේ රෆා හි පිහිටි සිය නිවස ආශ්රිත ප්රදේශයට එල්ල වූ ඊශ්රායල් ගුවන් ප්රහාරයකින් ඇගේ ජීවිතය අවසන් වීමට පෙර සබ්රීන් මාස හතහමාරක ගැබිනියක් වූවාය.ප්රහාරයෙන් ඇගේ ජීවිතය අහිමිවූ නමුත් කුස තුළ සිටි ඇගේ බිළිඳියගේ ජීවිතයට අනතුරක් නොවීය.