අධික උණුසුම් තත්ත්වය තවත් සති කිහිපයක්
දිවයිනේ ප්රදේශ රැසක අද සවස් කාලයේ දී වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේ වුවද පවතින අධික උණුසුම් තත්ත්වය තවත් සති දෙකක / තුණක පමණ කාලයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
The post අධික උණුසුම් තත්ත්වය තවත් සති කිහිපයක් appeared first on ITN News.