ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක්
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරඟාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟාවලිය පැවැත්වුණේ ඩුබායි හිදි.
The post ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.