දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ නගී
අද දිනයේ දී දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, මෙහි දී ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්ය උපදෙස් අනුගමනය කළයුතු බව කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
The post දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ නගී appeared first on ITN News.