ජාතික ජන බලවේගයේ නායකයාට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
ස්විඩනයේදී ජාතික ජන බලවේගය නායක,පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.
STOCKHOLM ශ්රී ලාංකික ජනහමුවට සහභාගී වීම සදහායි ඒ මහතා ස්වීඩනය බලා ගොස් තිබෙන්නේ.
අද පස්වරුවේ එම ජන හමුව පැවැත්වීමට නියමිතයි.
ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා STOCKHOLM ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ලාංකිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.
The post ජාතික ජන බලවේගයේ නායකයාට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් appeared first on ITN News.