අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්ර දේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අයිස් මත්ද්රව්ය ග්රෑම් 104 මිලිග්රෑම් 100ක් සැකකරු ළග තිබී සොයා ගත්තා.
ඔහු මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 44ක් වන රාජගිරිය ප්ර දේශයේ පදිංචිකරුවෙක්.
The post අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.