'කුකුල් කේන්තිය' අවාසනාවන්ත ඉරණමකින් කෙළවර නොවන්නට ඔබ දැන ගත යුතු දේ
'හදිසි කෝපය' ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුන ද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු.මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදී ද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි.