තායිවානයට ප්රබල භූ කම්පනයක්
තායිවානයේ රිච්ටර් පරිමාන ඒකක 6.1ක ප්රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
හුවාලියන් ප්රදේශයේ ඇති වූ මෙම භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
කෙසේ වුවද සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ.
මේ මස මුලදී තායිවානයේ ඇති වූ භූ කම්පනයකින් ද පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
The post තායිවානයට ප්රබල භූ කම්පනයක් appeared first on ITN News.