මැයි දිනයට එජාපයේ සූදානම
ජාතිය බේරා ගැනීම සඳහා ජනපති දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ අවස්තාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
The post මැයි දිනයට එජාපයේ සූදානම appeared first on ITN News.