බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක්
මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී අමාත්යවරයා මේ බව කියා සිටියේ.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්රකාශ කෙරුණා.
පාසල් සිසුන් සඳහා දීප ව්යාප්තව ක්රියාත්මක කරන සතිමත්බව වැඩසටහන පිළිබඳවද අමාත්යවරයා කරුණු පැහැදිලි කළා.
The post බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් appeared first on ITN News.