ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතුයි – නලින්ද ජයතිස්ස
ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කළුතර පැවති නීතිඥවරුන්ගේ සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතුයි – නලින්ද ජයතිස්ස appeared first on ITN News.