ඇල්ල - වැල්ලවායේ කරඳගොල්ල ප්රදේශයේ නායයෑමේ අවදානමක්
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්රදේශයේ සක්රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්යනයක් සිදුකරන බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසයි.