විනය ක්රියාමාර්ග ගන්නා බවට තවමත් ලිපියක් ලැබී නෑ
විනය ක්රියාමාර්ග ගන්නා බවට තමන්ට තවමත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලිපියක් ලැබී නැති බව නාලක ගොඩහේවා හා ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ප්රකාශ කරනවා.
මාධ්ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
The post විනය ක්රියාමාර්ග ගන්නා බවට තවමත් ලිපියක් ලැබී නෑ appeared first on ITN News.