ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්
එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වාරණයට ලක් වූ නිදහස් පක්ෂ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා.
එම පක්ෂයේ මැයි රැළියේ කටයුතු පිළිබදව සොයා බැලීම සදහා එක් වූ අවස්ථාවේදියි ඔහු මේ බව සදහන් කළේ.
The post ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් appeared first on ITN News.