ලිතුවේනියාවට යැවූ ශ්රී ලාංකිකයෝ ඌරු කොටුවල
ලිතුවේනියාවේ බරවාහන රියදුරු රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන එම පුද්ගලයින් ලිතුවේනියාවේ ඌරු කොටුවල රැකියාවට යෙදවූ සිද්ධියක් සම්බන්ධයෙන් අද අනාවරණය වුණා.
The post ලිතුවේනියාවට යැවූ ශ්රී ලාංකිකයෝ ඌරු කොටුවල appeared first on ITN News.