සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික්ක තරුණ සමුළුවට විශාල පිරිසක්
මෙරට අධ්යාපනය නව්යකරණයට උත්සහ ගන්නා සෑම අවස්ථාවකදීම ඇතැම් වාමාංශික බලවේග එය කඩාකප්පල් කිරීමට උත්සහ දරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කළා.
සමගිජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව ඊයේ පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්.
පක්ෂයේ තරුණ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වුණා.
The post සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික්ක තරුණ සමුළුවට විශාල පිරිසක් appeared first on ITN News.