බත්තරමුල්ලට එන විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය මැයි 02 වැනිදා දින සිට බත්තරමුල්ල “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රයේ ස්ථාපිත කිරීමට නියමිතයි.
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයා ගැනීමට හැකිවනු ඇති.
The post බත්තරමුල්ලට එන විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය appeared first on ITN News.