අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
යතුරු පැදියකින් අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
ඒ රාගම තේවත්ත පාරේ කළ වැටලීමකදීයී.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 20යි මිලිග්රෑම් 860 ක් සොයා ගැණුනු අතර ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
The post අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.