‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය මාතරට
කොළඹින් ආරම්භ කළ රනිල්ට ඉඩ දෙමු යතුරු පැදි සවාරිය අහංගම සිට මාතර බලා ගමන් ආරම්භ කළා.
දින 05 ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි.
අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර ඇත්තේ.
ඊයේ ආරම්භ කෙරුණු මෙම යතුරුපැදි සවාරිය ඊයේ අහංගමට පැමිණීමෙන් පසුව අද උදෑසන මාතර කණ්ඩායම සමඟ එක්ව යළිත් ගමන් ආරම්භ කළා.
හබරාදූව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලයනල් ඉහළ වත්ත හා මාතර දිස්ත්රික් නායක ගයාන් සංජීව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය මාතරට appeared first on ITN News.