මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල්
මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල් ලබා දීම මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනුයි එම වැඩසටහන ක්රියාත්මක කෙරුණේ.
මුල්කිරිගල ප්රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 125කට වියළි ආහාර ලබා දීම මෙහිදී සිදු කෙරුණා.
මෙරට චීන තානාපති ෂියැන්ග් හොන්ග් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල් appeared first on ITN News.